Commencement of Public Business

  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 
  • කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත 
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත  
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු කවින්ද හේෂාන් ජයවර්ධන මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු රවුෆ් හකීම් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු මයන්ත දිසානායක මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  4. ගරු ජේ.සී අලවතුවල මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  5. ගරු  චාර්ල්ස් නිමලනාදන් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට 
  6. ගරු ඉමිතියාස් බාකිර් මාකර් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට 
  7. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  8. ගරු තිස්ස අත්තනායක මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට 
  9. ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා - අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා  -  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට

 

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf