Commencement of Public Business

  • වෙළඳ නැව් (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම .
  • මහජන බැංකු (සංශෝධන)  පනත් කෙටුම්පත් -විවාදය කල් තබන ලද ප්‍රශ්නය(2019අගෝස්තු 22)) [1] 
  • ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම .
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • එකතු කල අගය මත බදු  (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • මුදල් පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ආගමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම. 
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ථේරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  •  ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සිර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන,  සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු දයාසිරි ජයසේකර මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන,  සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු චමින්ද විජේසිරි මහතා,-මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරු(වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා ,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන,  සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු කනක හේරත් මහතා,- මුදල්  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු ජයන්ත සමරවීර මහතා,-රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  7. ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,-මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු එස්.එම්.මරික්කාර මහතා ,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු බිමල් රත්නායක මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන,  සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  10. ගරු තුෂාර ඉදුනිල් අමරසේන  මහතා ,-සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  11. ගරු වාසුදේව නානයක්කාර මහතා ,-අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජන මාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,-.අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  13. ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන,  සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  14. ගරු චන්දිම ගමගේ මහතා ,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  15. ගරු කේ. කාදර් මස්තාන් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන,  සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.

පනත් නියෝග 17 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf