Commencement of Public Business

  • ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
  • සාප්පු හා කාර්‍යාලීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත
  • යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත
  • බැංකු සංශෝධන පනත් කෙටුම්පත
  • දණ්ඩ නීති සංග්‍රහය( සංශෝධන ) පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත 
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සවීර පදනම (සංස්ථා කිරීමේ ) පනත් කෙටුම්පත
  • පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා සැළසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්තාගත කිරීමේ ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු හේෂා විතානගේ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු ඩලස් අලහප්පෙරුම මහතා -  කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු ගයන්ත කරුණාතිලක මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු නිරෝෂන් පෙරේරා මහතා - මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු දයාසිරි ජයසේකර මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු රෝහණ බණ්ඩාර මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය- කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු සංජීව එදිරිමාන්න මහතා - කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු කුමාරසිරි රත්නායක මහතා - සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට 

වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න

Download Pdf